රයිගම් ටෙලීස් සම්මාන උළෙල 19 වැනි වරටත් (25 වැනිදා) කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙහිදී වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය දිනාගනු ලැබෙුවේ ‘පාරදිගේ’ ටෙලි නාට්‍යයේ රොහාන් අළුවිහාරේගේ චරිතය රඟපෑ උද්දික ප්‍රේමරත්නය. ජනප්‍රියම නිළියට හිමි සම්මාන දිනාගනු ලැබුවේ ‘පාරදිගේ’ ටෙලි නාට්‍යයේ බන්ටි සරණි අළුවිහාරගේ බිරිඳ ලෙසින් චරිත නිරූපණය කළ දුෂේනි මියුරංගි විසිනි.
|