රවීන්ද්‍ර රන්දෙණියට මැති සබයෙන් සුබ පැතුම්

135

සිංහල සිනමාවේ අද්විතීය රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතාගේ 79 වැනි ජන්ම දිනය සහ ඔහුගේ සිනමා දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (05 වැනිදා) සුබ පැතුම් පළ කෙරිණ.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාර්ලිමේන්තුවේදී පළමුව සුබ පැතුම් එක් කරමින් කතා කළේය. කලා ක්‍ෂේත්‍රයට රන්දෙණිය මහතා සිදුකළ අමරණීය සේවය පිළිබඳ සියලු දෙනාගේ සුභාශිංසනය පිරිනැමිය යුතු බව ඔහු එහිදී කීවේය. අනතුරුව ආණ්ඩුව වෙනුවෙන් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද සුබ පැතුම් පළ කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment