Uncategorized රාගම ගැටුමට සැක පහක් රිමාන්ඩ් By Akitha - February 2, 2022 287 Share FacebookTwitterPinterestWhatsApp රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් පස් දෙනා හෙට දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇත.ඉන් එක් අයෙක් ගැටුමින් තුවාල ලැබ මීගමුව රෝහලේ ප‍්‍රතිකාර ලබයි.