රාගම මැරී වැටුණු අය පොසිට්ව්ලු

526

රාගම ප්‍රදේශයේ නගර මධ්‍යයේ මහ මග මැරි වැටි සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඉකුත් 31 දින සොයා ගැනිමට හැකිවු බව රාගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රාගම බටුවත්ත සුබසිංහ මාවතේ පදිංචි 62 හැවිරිදි දෙදරු පියෙකු බවට හදුනා ගෙන ඇති බවද රාගම පොලිසිය කියයි.
කැස්ස සහ සුලු පපුවේ අමාරුවක් නිසා රාගම පෞද්ගලික රෝහලක රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයකට මුහුණ දි ඇති හෙතෙම එම පරික්ෂණයේදි කෝවිඩි පොසිටිව් පුද්ගලයෙකු බව තහවුරු වි ඇති බවත් ඒ පිලිබදව ලැබි ඇති වෛද්‍ය වාර්තාවත් අතතිව ඔහු එම රෝහලට මිටර් 20 ක දුර ප්‍රමාණයක මෙසේ මහ මග ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මිය ගොස් ඇති අය කොරෝනා මර්දන පලමු එන්නත ලබා ගෙන දෙවනි මාත්‍රාව ලබා ගැනිමට බලා පොරොත්තු වෙන් සිටි අයෙකු බවද මෙහිදි අනාවරණය වි ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment