රාගම වෛද්‍ය සිසුන්ට පහරදුන් අය රිමාන්ඩ්

99


රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීමේ සිද්ධියට සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගත් රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතාගේ පුතා ඇතුළු හය දෙනා අද වත්තල උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 07 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරඇත.

advertistmentadvertistment
advertistmentadvertistment