Uncategorized රාගම සිසුන්ට පහරදීම ගැන පොලිස් ඇමැති තදින් සිටී By Akitha - February 2, 2022 268 Share FacebookTwitterPinterestWhatsApp රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් විධිමත් හා පූර්ණ පරීක්ෂණයක් වහාම පවත්වන ලෙස මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිට නියෝග කර ඇත.