Uncategorized රාජගිරියේදී පලාගිය මත් සැකකරුවන් දෙදෙනා කොටුවේ By Seram - September 22, 2021 530 Share FacebookTwitterPinterestWhatsApp රාජගිරිය ඔබේසේකරපුරදී මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුරදී පොලිස් නිලධාරියකු අනතුරට ලක්කර මෝටර් රථයකින් පලාගිය සැකකරුවන් දෙදෙනා තලංගම ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.