වත්මන් රජයේ රාජ්‍ය ඇමැතිවරු පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපතිවරයා තීරණය කර නැතැයි වාර්තාවේ.ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් සීමා කර ඇති නිසා බොහෝ දුරට එම පත්වීම් සිදුකිරීම ප්‍රමාද විය හැකි බවය.
|