රාජ්‍ය ඇමැති ඩයනාට රට යාම තහනම්

323


විදේශීය පුරවැසි භාවය සම්බන්ධව සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩුවකට අදාලව ඇයට මෙම මස 17 වැනිදා දක්වා විදෙස් ගමන් තහනමක් පැනවීමට අද එම අධිකරණය නියෝග කළේය.


advertistmentadvertistment