රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

714

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සම් දෙක සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා සිතාසි නිකුත් කරන්නේ ද? නැද්ද? යන නියෝගය ලබන 29 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද නියෝග කළේය.අමාත්‍ය සනත් නිශාන්ත මහතාව අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සම් දෙකක සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment