විගස පුවත් රාජ්‍ය පරිපාලන නව ලේකම් By Seram - March 21, 2023 496 Share FacebookTwitterPinterestWhatsApp රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස රංජිත් අශෝක මහතා අද වැඩ භාර ගත්තේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව ලේකම්වරයා පත් කරනු ලැබීය .