Uncategorized රාජ්‍ය අමාත්‍ය ලොහාන් ගැන පැමිණිල්ලට ඇමැති වීරසේකරගෙන් තල්ලූවක් By Seram - September 17, 2021 153 Share FacebookTwitterPinterestWhatsApp රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ පැමිනිල්ල වහාම විමර්ශනය කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අද උපදෙස් ලබා දී ඇත.