ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට කලුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.ඊට අදාල ගිවිසුම් ගතවීම අද සවස කොළඹ ගංගාරාම විහාර සීමා මාලකයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .