රාම් දෙවොලෙන් මෝදිට වාසි නෑ

188

අයෝධ්‍යාවේ රාම් දෙවොල ඉදිකිරීම අගමැති නරේන්ද්‍ර මෝදිට දේශපාලන වාසියක්වී නැති පසුබිමක් මැතිවරණ ප්‍රතිඵල අනුව හෙළිව තිබේ.

මේ දෙවොල පිහිටි ෆයිසාබාද් ආසනය ද භාරතීය ජනතා පක්ෂය පරාජය විය.

එසේම උත්තර් ප්‍රදේශ ප්‍රාන්තය ද භාරතීය ජනතා පක්ෂයට අහිමි විය.

2019 මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ ආසන 62ක් දිනා ගත්ත ද මෙවර දිනාගන්නේ ආසන 32ක් පමණි.

උත්තර් ප්‍රදේශ වැසියන් පවසන්නේ රාම් දෙවොල ඉදිකිරීමෙන් වාසි ලබන්නේ පිටස්තරයන් බවයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment