රැජින පුෂ්පිකා පොලිසියට

547

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ලවුණු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව කරන ලද කැදවීමකට අනුව විවහාක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිළියන්දල පොලීසිය හමුවේ අද සවස පෙනී සිටීමට නියමිතව ඇත.

අද සවස 03ට පිළියන්දල පොලිස් ස්ථානය පැමිණෙන බව ඇය දැනුම් දී තිබේ.

පිළියන්දල පොලිසිය හමුවේ මුලින්ම පෙනී සිටින ලෙස පුෂ්පිකා ද සිල්වා මහත්මියට දැනුම්දීමක් කර තිබුණේ ඉකුත් 23 වෙනිදාය.

ඒ අනුව ඇය එදින පෙනී සිටියේ නැතග සිය නීතීඥවරුන් මගින් ඇය ඒ බව දැනුම්දී පහසු දිනයකදී පොලීසිය හමුවේ පෙනී සිටින බව දැනුම් දී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment