රැට්ටාගේ ගිණුමක ලක්ෂ 50 ක්

567

අරගලයේ ප්‍රමුඛ චරිතයක් වූ ‘ රැට්ටා ‘ හෙවත් රතිඳු සේනාරත්නගෙ බැංකු ගිණුමකට නොදන්නා මුලාශ‍්‍රයකින් හදිසියේම ලක්ෂ 50 ක් බැර වී ඇතැයි වාර්තා වේ.තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ අරගලය වෙනුවෙන් තමන් අතින් වියදම් කළා මිස පුද්ගලිකව කිසි වාසියක් ලබා නොගත් බවයි.

රැට්ටාගේ ගිණුමක ලක්ෂ 50 ක්

advertistmentadvertistment