රැය නිදි වරමින් සිරි දළදා නමදින්න එන හැටි

545
රැය නිදි වරමින් සිරි දළදා නමදින්න එන හැටි

මේ වන විට , මහනුවර සිරි දළදා දළදා වන්දනාවට ප්‍රදේශ රැසකින් පැමිණි බැතිමතුන්ගේ ඉතා දිගු පෝලිම් දැනටමත් දක්නට ලැබේ
තරුණ ,බාල මහළු බේදයකින් තොරව සියලු දෙනා අදාළ පෝලිම් වලට එකතු වී සිටී . උතුරු මැද ,දකුණ , ඌව , වැනි පළාත්වල පිරිස ඒ අතර දක්නට ලැබේ .
විශේෂත්වය වන්නේ ඒ බොහෝ පිරිස ඉතා දර බැහැර සිට පැමිණෙන පිරිස වීමය . අද මධ්‍යම රාත්‍රීන් පසු මේ තත්ත්වය තව දුරටත් වැඩිවීමට ඉඩ ඇති බව වාර්තා වේ

රැය නිදි වරමින් සිරි දළදා නමදින්න එන හැටි

.


advertistmentadvertistment