Sunday Divainaඉරිදා සංග්‍රහය විගස පුවත් රිට්චර් මාපක 4.1ක භූචලනයක් By Seram - September 12, 2021 133 Share FacebookTwitterPinterestWhatsApp හම්බන්තොටට කිලෝ මීටර් 160ක් ගිණිකොන දෙසින් ගැඹුරු මුහුදේ අද රිට්චර් මාපක 4.1ක භූචලනයක් සිදුව ඇතැයි භූ විද්‍ය හා පතල් කාර්යාංශය පවසයි.ඉන් සුනාමි අවදානමක් නැතැයි ද සඳහන් කරයි.