රිමාන්ඩ් ගතව සිටි කලාකරුවන් පිරිසකට ඇප

331


ඉකුත් 09 වැනිදා ප්‍රචන්ඩකාරී ලෙස හැසිරීමේ සිද්ධියේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි කලා ශිල්පීන් වන ජගත් මනුවර්ණ,ජෙහාන් අප්පුහාමි,එරංග ගුණසේකර හා ධම්මික මුණසිංහ යන අයට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇප ලබාදී ඇත.


advertistmentadvertistment