රිෂාඞ්ට ජංගම දුරකතනයක් දුන් ජේලර්ට ස්ථාන මාරුවක්

206


වැලිකඩ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුයුදීන් මහතාට ජංගම දුරකතනයක් ලබාදුන් බවට අනාවරණයවූ ඬේලර්වරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි වවුනියාව බන්ධනාගාරයට මාරුකර යවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment