රිෂාඩ් තවදුරටත් රිමාණ්ඩ්,බිරිඳ සහ මාමණ්ඩිට ඇප

81


16 හැවිරිදි මෙහෙකාර දැරියක මියයාමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තව විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදුයුදීන් මහතා ඔක්තොබර් මස 01 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද නියෝග කළාය.ඔහුගේ බිරිඳ සහ මාමණ්ඩිය ඇප මත මුදාහැරීමටද නියෝග කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment