Uncategorized රිෂාඩ් බදුයුදීන්ගේ නිවසේ සිටි දැරියත් අතවරයට ලක්වෙලා By Seram - July 16, 2021 232 Share FacebookTwitterPinterestWhatsApp පිලිස්සී බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටියදී මියගිය හිටපු ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ සේවය කළ බාලවයස්කාර දැරිය දිගු කාලයක සිට ලිංගික අතවරයකට ලක්ව ඇතැයි දැරියගේ මරණය සම්බන්ධව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත.