Uncategorized රිෂාඩ් යළි ඇතුලට By Akitha - August 18, 2021 318 Share FacebookTwitterPinterestWhatsApp සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදියුදීන් මහතා ලබන මස (සැප්තැම්බර්) 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මීට සුළු වෙලාවකට පෙර නියෝග කර ඇත.