රුපියල ඊයේත් ශක්තිමත් වෙයි

70

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.320.40 දක්වා අඩුවී ඇත. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (31 දා) දිනයේ රු. 321.85 ක් විය. එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය පෙරේදා (31 දා) පැවති රු. 312.09 සිට ඊයේ දිනයේදී රු. 310.54 දක්වා පහත වැටී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment