වසරේ මේ දක්වා කාලය තුල ශ්‍රී ලංකා රුපියල 2%කින් අවප්‍රමාණය වී තිබේ . ඒ , ඇමරිකානු ඩොලරයටසාපේක්ෂවය . ශ්‍රී ලංකා මහා බැංකුව පවසන ආකාරයට , පෙර සති දෙකකට සාපේක්ෂව ඉකුත් සතියේ සංචිත මුදල් පුළුල් ලෙස නොවෙනස්ව පවතින්නේය . විදේශ ආයෝජකයින් සතුව ඇති භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කරවල රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව 2%කින් පහත වැටි තිබේ .
|