රුපියල ශත දෙකකින් අඩු වෙයි

215

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (13දා) දිනයේ රු. 294.49ක් දක්වා ශත 02කින් අඩු වී ඇත.

මේ අනුව පෙරේදා (12දා) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 294.51ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment