විගස පුවත් රුවන්වැලි මහා සෑ නව විහාරාධිකාරී හිමියෝ පත්වෙති By Seram - November 22, 2022 288 Share FacebookTwitterPinterestWhatsApp මිරිසවැටිය රජමහා විහාරාධිකාරී ඊතල වැටුනවැව ඤාණතිලක ස්වාමීන්වහන්සේ රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී ධුරයටද පත් කර ඇත.රුවන්වැලි මහා සෑ විහාරාධිකාරී ධුරය දැරූ පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ අටමස්ථානාධිපති ධුරයට පත්වීමෙන් මෙම ධුරය හිස් විය.