රුවන් විජයවර්ධනට ජනපති උපදේශක තනතුරක්

94


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර ඇත.
2016 වසරේ දී ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳව පැරිස් සම්මුතියට අත්සන් තබා තිබේ.
කාබනික විමෝචනය සහ හරිතාගාර ආවරණය වළක්වා ගැනීමල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම, හරිත ආර්ථිකයක් ගොඩනැගීම වැනි ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් උපදෙස් හා සහයෝගය ලබාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment