හෝමියෝපති ප්‍රතිකාරය ක්‍රම හා නිධන්ගත රෝගවලට පමණක් නොව රූපලාවන්‍යය උදෙසාද ප්‍රතිකාර කළ හැකි අනගි ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හැඳින්විය හැක. අද සමාජයේ පවතින ජීවන රටාව අනුව බොහෝ දෙනෙකුගේ හිසකෙස් යාම පිඩාකාරී තත්වයක් ලෙස පත්ව ඇත. දිනකට කෙස්ගස් 50-ත් 100ත් අතර ප්‍රමාණයක් ගැලවී යාම සාමාන්‍යය දෙයකි. නමුත් ඊට වඩා ගැලවී යන්නේ නම් එය රෝගි තත්යටකට පෙරනිමිත්තක් වනු ඇත.
හිසකෙස් ගැලවීයාමට බලපෑ හැකි ගැටලුකාරී
- හිස්හොරි
මේවා සිහින් කුඩු ලෙස හිස්කබල, ඇහිබැමවල දැකිය හැක. හිසේ කැසීම සමඟ හිසකෙස් ගැලවී යාම සිදුවිය හැක. හිසෙහි වියලි බව ප්‍රධාන හේතුවකි. (Irritated Oily Skin)
- පොතුකබර රෝගය
අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ස්වයංක්රීයත්වය මෙයට ප්‍රධාන හේතුවයි. හස්කබලේ පොතු ගැලවී යාම,’කැසීම විශේෂ ලක්ෂණ වේ.
- හිසකෙස් සුදු වීම
හිසකෙස් වල මෙලනින් නිෂ්පාදනය අවම වී දුර්වල වීම මෙයට ප්‍රධාන හේතුවකි. ජානමය හේතු සාධකද මෙයට ප්‍රධාන ලෙස බලපානු ඇත.
- උඳුගොව්වන් කෑම
මෙහිදී යම් කෙනෙකුගේ පොකුරට හිසකෙස් ගැලවී යාම Alopecia Areata (ඇලොපේෂියා ඇරියේටා) තත්වයයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී උඳුගොව්වන් කෑම ලෙසද හඳුන්වනවා. මේ තුලින් සිදුවන්නේ අපේ සමෙම තිබෙන හිසකෙස් වලට විරුද්ධව සම තුලින් ප්‍රතිදේහ වර්ගයක් නිපදවීම නිසා හිසකෙස් ගැලවී යාමයි.
- මානසික ආතතිය
ජීවන රටාව තුල ආර්ථිකමය හා වෘත්තීයමය පවුල් සංස්ථාව තුල ඇති වන ආතතියෙන් හිස කෙස් ගැලවී යාමට ප්‍රධාන ලෙස බලපානු ඇත.
- හෝමෝන අසමතුලිතතාවය
තයිරොයිඩ් හෝමෝනයේ අසමතුලිතතාවය නිසාද කාන්තාවන්ගේ PCOS රෝගී තත්ත්වය නිසාද හිසකෙස් තුනීවී ගැලවී යනු ඇත.
යකඩ,’සින්ක්, විටමින් ඩී, කැල්සියම් අඩු වීම,’විටමින් ඌණතාවයද බලපානු ඇත.
- ජානමය හේතුද ප්‍රධාන ලෙස බලපායි.
- ආතරයිටීස් තත්වයට අයත් Auto Immune රෝග තත්ව නිසාද Lupes වැනි තත්ත්ව නිසා හිසකෙස් ගැලවි යා හැක.
හෝමියොපති පත්රිකාර හිසකෙස් ගැලවී යාම සඳහා තිබෙනවාද?
හිසකෙස් ගැලවී යාමට තුඩු දුන් හේතු සාධකයත්,’රෝගී ලක්ෂණත් සැලකිල්ලට ගෙන රෝගියාටම ආවේණික වූ ප්‍රතිකාරයන් මෙහිදී සිදු කරනු ලබනවා. ශරීර අභ්‍යන්තරයට දෙනු ලබන ඖෂධ මගින් රෝගියාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය උද්ධීපනය කොට එය යථාතත්වයට පත්කරගනු ලබයි. මෙහිදී අසමතුලිත වූ හෝමෝන ස්වයංක්‍රීය ප්රතිශක්තීකරණය, හිස්කබලේ වියලිභාවය, දිලීර ආසාධනයන්, පොතුකබර වැනි වැනි රෝගී තත්වයන්ට රෝග මූලයට ප්‍රතිකාරය සිදු කරනු ලබයි. තවද ඔවුන්ගේ මානසික මට්ටමද සැලකිල්ලට ගෙන දෙනු ලබන ඖෂධීය ප්‍රතිකාර තුලින් හිසකෙස් ගැලවී යාම නතර වී වර්ධනය සිදු වන්නේ රෝග මූලය යලි පිලිසකර තත්වයට පත්වීම සිදුවෙමින්ය.
මේ සඳහා හෝමියෝපති නිශ්පාදන
වසර ගණනාවක සායනික, සමීක්ෂණික හා ෂඔෂ ප්‍රමිතිකරණයට අනුකූලව ඉතා උසස් මට්ටමින් රසායනික ද්‍රව්‍යයන් අඩංගු නොකර හෝමියෝපති මවු ශාකසාරයන්ගෙන් අනූනව නිෂ්පාදනය කොට ඇත.
JABORANIKA HAIR OIL / SHAMPOO
විශේෂයෙන්ම හිසකෙස් මෙලනින් අඩුවීම නිසා සුදු වන හිසකෙස් ස්වභාවික ලෙස කළු වීමට අනර්ඝ ඖෂධ මෙහි අන්තර්ගත කර ඇත. හිස කෙස්ද වහා වර්ධනය කොට පෝෂණය ගෙන දෙනු ලබයි.
JABORANIKA ANTIDANRUFF SHAMPOO
හිස්හොරි පූර්ණව නැතිකරනු ලබන සුවිශේෂි හෝමියෝපති ඖෂධ මේ සඳහා ක්‍රියා කරනු ලබයි. රසායනික ද්‍රව්‍ය අඩංගු නැත.
HAIR GROWTH SPRAY
හිසකෙස් වැටීම වලකා අවශ්‍ය පෝෂණය සපයමින් හිසකෙස් වර්ධනය වන ඖෂධ’යොදාගෙන ඇත.
PSORISIS DERMO CURE SHAMPOO
මෙය පොතුකබර රෝගීන් උදෙසාම හිස්කබල වියලි බව නැති කර පොතුකබර රෝගී තත්වයද සුවකර ගනිමින් හිසකෙස් හිසකෙස් වර්ධනයට ඖෂධ’අන්තර්ගත කර ඇත. හිසකෙස් ගැලවී යාම නැතිකර මනාව වර්ධනය කරයි.
PSORISIS DERMO CURE SPRAY
පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම උඳුගොවුවන් කෑම යන ක්‍රියාවලිය වලකාලමින් හිසකෙස් වර්ධනය සිදු කරන අනගි ඖෂධයකි.
මහා රූ සපුවකට හිසකෙස් වර්ධනය,’රැකගැනීම ඉතාම අවශ්‍ය වන අතර රෝගමූලය සොයා බලා ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත් වනු ඇත. හිසකෙස් ගැලවී’යාමට හේතුවූ සියලු සාධක සොයා බලා Auto Immune වූ Lupes Rheumatoid Arthritis, Psorisis වැනි විවිධ රෝග තත්වයන්ට අයත් රෝගීන්ගේ රෝග මූලය යළි පිළිසකර කර ගැනීම ප්‍රධානම දේ වනු ඇත. මෙහිදී හෝමියෝපති ප්‍රතිකාර අභ්‍යන්තරව දෙනු ලබන ඖෂධ මෙන්ම බාහිරව ආලේපනයට දෙනු ලබන ඖෂධ තුල ඔවුනොවුන්ගේ අලංකරණය රෝගී තත්වයන්ගේ පූර්ණ සුවයන් සමඟ හිසකෙස් ගැලවී යාම නවතා හිසකෙස් වර්ධනය මෙන්ම අලංකාරය ලැබීම රෝගියකු බලාපොරෝත්තු වන නිසැක සුවය ඔබට හෝමියෝපති ප්‍රතිකාර මගින් ලබා ගැනීම මහත් වූ සතුටක් ගෙන දෙනු ඇත.
වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 071 8250716 / 0718250717 ඇමැතිය හැකිය.
එච් කේ හෝමියෝපති
ආරෝග්‍යශාලාවේ නිර්මාතෘ
වෛද්‍ය අනුෂා හේමකුමාර
එච් කේ හෝමියෝපති හෙල්ත් කෙයාර්
නො.12, පී. බී. අල්විස්
පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව.
සංස්කරණය – උපාලි ද සේරම්