රුසියානු චන්ද්‍රිකා ඡායාරූපවලින් බීරුට් පිපිරීමේ රහස හෙළිවෙයි

918

215 මරුමුවට පත්කරමින් ලෙබනනයේ බීරුට් වරායේ සිදු වූ පිපිරීමට අදාල චන්ද්‍රිකා ඡුායාරූප රුසියාව විසින් ලෙබනන් බලධාරීන්ට ලබාදී ඇත.

 2020 අගෝස්තු 4 දා සිදු වූ මෙම පිපිරීමේ රහස මින් හෙළිවන බව බලධාරීහු පවසති. රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය මෙම පිපිරීමේ ඡුායාරූප ලබා දී තිබේ. ලෙබනන් ජනාධිපති මිචෙල් අවුන් මෙම ඡුායාරූප ලබාදෙන ලෙස රුසියාවෙන් ඉල්ලා තිබුණි.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment