රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන වැසියන් 41 මරුට

224

රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 41 දෙනකු පමණ මියගොස් 180කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලන්ස්කී විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ යුක්‍රේනයේ පොල්ටෝවා නගරයටය.

advertistmentadvertistment
advertistmentadvertistment