රුසියාවේ වැග්නර් නමැති කුලී හමුදාවේ ප්‍රධාන ඝාතකයා වූ වැලඩවෝව් ඇන්ඩහෝව් යුක්රේන දිගු දුර විහිදුම්කරුවකුගේ ස්නයිෆර් ප්‍රහාරයකින් මරුමුවට පත් වී ඇත.
44 හැවිරිදි වියේ පසු වූ ඔහු සිරුකරුවන් ඝාතනය කිරීම ගැන චෝදනා එල්ල වී තිබුණි. වැග්නර් කුලී හමුදාව භටයන් 4006කගෙන් සමන්විත වේ. මේ අතර යුක්රේන යුද්ධයට සම්බන්ධ 50 වැනි හමුදා කර්නල්වරයා ද මරුමුවට පත් වී ඇත. යුක්රේන ගැටුමින් ජාතික ආරක්ෂක බළමුළුවේ 1325 ක් මියගොස් අති අතර 3825ක් තුවාල ලබා තිබේ.