රුසියානු හමුදා බදාදා වන විට යුක්රේනයට කඩාවදියි

741

* බි‍්‍රතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන් අනතුරු අඟවයි

 කොයි මොහොතේ හෝ රුසියානු හමුදා යුක්රේන දේශසීමාව හරහා එන බවත් සමහරවිට එය බදාදා සිදුවිය හැකි යයි බි‍්‍රතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන් පෙරේදා (13දා* රාත‍්‍රී යුරෝපා රටවල්වලට අනතුරු අඟවා ඇත.

රුසියානු හමුදා බදාදා වන විට යුක්රේනයට කඩාවදියි

රුසියානු යුද නැව් 30ක් ක‍්‍රිමියානු අර්ධද්වීපයේ අභ්‍යාසවල යෙදීම නිසා යුද උණුසුම වර්ධනය වී තිබේ. මේ අතර ඇමරිකාවේ තර්ජනවලට රුසියානු ජනපති පුටින් බිය නොවන බව බි‍්‍රතාන්‍යයේ රුසියානු තානාපතිවරයා ප‍්‍රකාශ කර ඇත.

රුසියානු හමුදා බදාදා වන විට යුක්රේනයට කඩාවදියි

බි‍්‍රතාන්‍ය අගමැතිගේ අනතුරු ඇඟවීමත් සමඟම යුක්රේන් නායකයා රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡුාවක් ඉල්ලා තිබේ. එහෙත් මෙතෙක්් ඊට ප‍්‍රතිචාරයක් ලැබී නැත. රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීම වැළැක්වීම ස`දහා බි‍්‍රතාන්‍ය අගමැතිවරයා යුරෝපා රටවල නායකයන් හමුවීමට තීරණය කර ඇත.

රුසියානු හමුදා බදාදා වන විට යුක්රේනයට කඩාවදියි

advertistmentadvertistment
advertistmentadvertistment