රුසියාවට 120ක් යැවූ සැකකරු කොටුවෙයි

571

සංචාරක වීසා මත රුසියාව ට පුද්ගලයින් 120 දෙනෙකු පමණ යැවූ බවට සැකපිට පුද්ගලයෙක් දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු රුසියානු තානපති කාර්යාල ඉදිරිපිට සිට සංචාරක වීසා මත රුසියාව සඳහා යෑමට පුද්ගලයින්ට ආධාර අනුබල දී ඇති බව විමර්ශනවලිදී අනාවරණය වී ඇත.

සැකකරුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින අතර ඔහු හෙට (21දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment