රුසියාවේ සිට මත්තලට ගුවන් යානයක් එයි

210


රුසියාවේ ජාතික ගුවන් සේවය වන රෙඩ් වින්ග්ස් හි ගුවන් යානයක් අද මගීන් 398ක් සමග මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ.සතියකට දෙවරක් මෙම ගුවන් සේවාවට අයත් යානා ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිත බව සංචාරක අමාත්‍යංශය පවසයි.


advertistmentadvertistment