Uncategorizedවිගස පුවත් රුහුණු කුමාරී පීළි පනී By Seram - August 15, 2022 117 Share FacebookTwitterPinterestWhatsApp රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය අද පෙරවරුවේ බූස්ස ප්‍රදේශයේ දී පීළි පැන ඇත.ඒ අනුව මුහුදු බඩ දුම්රිය මාර්ගයේ සෙසු දුම්රිය ප්‍රමාදයක් ඇතැයි දුම්රිය පාලන මැදිරිය පවසයි.මෙම දුම්රිය බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනයවේ.