රුහුණු කුමාරී පීළි පනී

91

රුහුණු කුමාරී සීඝ්‍රගාමී දුම්රිය අද පෙරවරුවේ බූස්ස ප්‍රදේශයේ දී පීළි පැන ඇත.ඒ අනුව මුහුදු බඩ දුම්රිය මාර්ගයේ සෙසු දුම්රිය ප්‍රමාදයක් ඇතැයි දුම්රිය පාලන මැදිරිය පවසයි.මෙම දුම්රිය බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනයවේ.

advertistmentadvertistment
advertistmentadvertistment