Uncategorized රෝහල් පොඩ්ඩෝ හෙට අනිද්දා ලෙඩ වෙයි? By Akitha - August 2, 2021 225 Share FacebookTwitterPinterestWhatsApp ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රෝහල් කණිෂ්ට සේවකයින් හෙට සහ අනිද්දා (03,04) අසනීප නිවාඩු වාර්තා කිරීමට නියමිතය.කෙසේවෙතත් ඔවුනගේ ගැටළු සම්බන්ධයෙන් අද (02) සවස බළධාරීන් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වෙනු ඇත.