විගස පුවත් ලංගමට නව සභාපතිවරයෙක් By Seram - December 9, 2022 251 Share FacebookTwitterPinterestWhatsApp ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ.ඩී අල්විස් මහතා පත්කර ඇත.ඊට අදාළ පත්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලබා දී තිබේ.අල්විස් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.