ලක්නව් සුපර් ජයන්ට්ස් ලකුණු 81 පරාජයක්

182

ජයග්‍රහණය සදහා ලකුණු 183ක ඉලක්කයක් හඹා ගිය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 16.3කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101කි.ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 81කජයක් හිමි විය.පන්දු යැවීමේදී ඉෂාක් මද්වාල් 5/5යි.


advertistmentadvertistment