Uncategorized ලක්ෂ 37ක් බූස්ටර් එන්නත ගනී By Akitha - December 29, 2021 75 Share FacebookTwitterPinterestWhatsApp කොවිඩ් මර්ධන ෆයිසර් එන්නතේ තුන්වෙනි මාත‍්‍රාව ඊයේ (28) වන විට ලක්ෂ 37 කට ආසන්න පිරිසක් ලබා ගෙන ඇත.ඒ අනුව ඊයේ වන විට එම එන්නත් තුන්වෙනි මාත‍්‍රාව ලබා ගත් පිරිස තිස් හය ලක්ෂ අනූ එක් දහස් හත්සිය දහසයක් බව ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ කියා සිටී.