Uncategorized ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගන්නේ ජනවාරි නොවේ By Akitha - December 20, 2021 160 Share FacebookTwitterPinterestWhatsApp 2022 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අපේ‍්‍රල් මාසයේදී සිදු කරන බවත් එසේම විශ්ව විද්‍යාල වලට ලබන වසර සඳහා වැඩිපුර සිසුන් දස දහසක් බඳවා ගන්නා බවත් අධ්‍යාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද පැවසීය.