ලබන සතියේ තොග එනවා ගෑස් පෝලිම් අගෝස්තු  මුල ඉවරයි – ලිට්‍රෝ සභාපති

270

ලබන සතියේ ගෑස් තොග ලැබීම ආරම්භ වන බැවින් අගෝස්තු මුල වන විට ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි.

මෙම මාසය තුළ ගෑස් මෙට්‍රික්‌ ටොන් 33,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවත් හෙතෙම පවසයි.

මෙම මස මුල් සතිය අවසානයේදී පමණ ගෘහස්ථ ගෑස් බෙදාහැරීම් කටයුතු ආරම්භ කිරීමට සමාගම බලාපොරොත්තු වේ.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment