Uncategorized ලබන සතියේ පාර්ලිමේන්තුව දින දෙකයි By Seram - September 17, 2021 60 Share FacebookTwitterPinterestWhatsApp ලබන සතියේ පාර්ලිමේන්තුව 21 සහ 22 යන දෙදින පමණක් පැවැත්වීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.