මෙම වසරේ (2024) ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලයේදී රියැදුරු බලපත්‍ර 3249ක් තාවකාලිකව අවලංගු කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ මහතා “දිවයින”ට පැවසීය.
රියැදුරන් විසින් කරන ලද විවිධ වැරදි සඳහා පැමිණි නඩු විභාගවලදී අධිකරණය විසින් අදාළ රියැදුරු බලපත්‍ර මෙලෙස තාවකාලිකව අවලංගු කර ඇතැයි ද හෙතෙම කීය.
චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්