Uncategorized ලසිත් මාලිංග විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලින් ද විශ්‍රාම යයි By Seram - September 14, 2021 327 Share FacebookTwitterPinterestWhatsApp විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලින් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. මේ වන විට ඔහු සෙසු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ වලින්ද විශ්‍රාම ගෙන සිටී.