අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ද පහත දැමීමට ලාෆ් ගෑස් සමාගම තීරණය කර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 625කින් අඩුකරයි.එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,111කි.එසේම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 248කින් පහළ දැමීමට තීරණය කර ඇත. එහි නව මිල වන්නේ රුපියල් 1,652කි.
|