Uncategorized ලාෆ් ගෑස් මිල වැඩිකිරීමට අවසර By Seram - August 12, 2021 499 Share FacebookTwitterPinterestWhatsApp ලාෆ් ගෑස් කිලෝ ග‍්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 369කින් ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරිය අවසරදී ඇත.ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1856ක් තෙක් ඉහළ නැංවේ.එසේම කිලෝ ග‍්‍රෑම් 5 සිලින්ඩරයක නව මිල රුපියල් 743කි.