ලාෆ් ගෑස් යළි එනවාලු

560


ගෑස් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කරගත හැකිවූ නිසා ඉදිරි දින 06 ඇතුළත ලාෆ් ගෑස් වෙළෙඳ පොළට නිකුත් කරන බව ලාෆ් ගෑස් සමාගම පවසයි.මේ වන විට මාස පහකට ආසන්න කාලයක් ලාෆ් ගෑස් වෙළෙඳ පොළට නිකුත්කර නැත.


advertistmentadvertistment