ලිට්‍රෝ ගෑස් නව සභාපති

5136

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර ඇත.හිටපු සභාපති මුදිත පීරිස් මහතා නව රජය බලයට පත් වීමත් සමග ඉල්ලා අස් විය.

advertistmentadvertistment
advertistmentadvertistment