Uncategorized ලිට්‍රෝ ගෑස් නැවක් එයි By Seram - June 6, 2022 198 Share FacebookTwitterPinterestWhatsApp ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ආනයනය කරන ලද එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් සහිත නැවක් අද උදෑසන කොළඹ වරාය වෙත පැමිණ ඇත.මෙම ගෑස් ගොඩබෑමෙන් පසු හෙට සිට බෙදාහැරීම් කටයුතු ආරම්භ කළ හැකි බව සමාගම පවසයි.