ලිට්‍රෝ ගෑස් නැවක් එයි

172


ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ආනයනය කරන ලද එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් සහිත නැවක් අද උදෑසන කොළඹ වරාය වෙත පැමිණ ඇත.මෙම ගෑස් ගොඩබෑමෙන් පසු හෙට සිට බෙදාහැරීම් කටයුතු ආරම්භ කළ හැකි බව සමාගම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment